2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මගින් ගම්පහ ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ අභිනව සභාවේ ගරු සභාපති දයාසිරි සෙනරත් පීරිස් මැතිතුමන් ගරුතර සංඝරත්නයෙන් හා දේවාශිර් වාදයෙන් රාජකාරි භාරගත් අවස්ථාව හා ගරු සභාපතිතුමා, ගරු උප සභාපතිතුමිය ඇතුළු තේරී පත්වූ මන්ත්‍රී මණ්ඩලය පිළිගැනීමේ අවස්ථාව…